ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් මේ වනවිට අංශ කිහිපයක් යටතේ පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා පොලිස් නිල සුනඛයන්ද කැදවා සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර සොයා ගත් කොල්ලුපිටිය, පේදිරිස් පටුමග ප්‍රදේශයේ නිවසට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද පැමිණියා.

එහි නවතම දර්ශන පහතින්