Published
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර කොල්ලුපිටිය, පේදිරිස් පටුගම, අංක 38 යන ලිපිනය දරණ නිවසේ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේ.
කපිල චන්ද්‍රසේන මහතා මියගිය ස්ථානයේ නවතම දර්ශන පහතින්




