Published
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලික සමාගමකට පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.
එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා.