Published
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් රාජ්ය බැංකුවක හිටපු සභාපතිවරයෙකු වූ ප්රදීප් කාරියවසම් මහතා ද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබෙනවා.
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් දැනට සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.



