අය වැය ගැන ජනතාවගේ අදහස් විමසන නෙත් නිවුස් වැඩසටහන් මාලාවෙන් අද විමසා බැලෙන්නේ මොණරාගල ජනතාව අය වැය පිළිබද දරන අදහස පිළිබදවයි.