Published
රට තුළ පොහොර හිගයක් පවතින බවට ඇතමුන් ප්‍රකාශ කළ කිසිදු පොහොර හිගයක් නොමැති බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
රජය මැදිහත්වී ගොවි ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි මේ වන විටත් සහන මිලට පොහොර ලබාදෙමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
කෙසෙවෙතත් පසුගිය දින කිහිපය පුරාම ගොවීන් චෝදනා කළේ සිය වගාවන්ට අවශ්‍ය පොහොර නොමැති බවයි.




