Published
ආසියානු ක්රීඩා උළෙලේ මල්ලවපොර කාන්තා කිලෝග්රෑම් 57 බර පන්තියේ ලෝකඩ පදක්කම ශ්රී ලංකාවට අවාසනාවන්ත ලෙස ගිලීහි ගියා.
ශ්රී ලංකාව නියෝජනය කරමින් නෙත්මි අහිංසායි පදක්කම සඳහා තරඟ වැදුණේ.
එහිදී ඇගේ ප්රතිවාදියා වූයේ කසකස්ථාන ක්රීඩිකාවක්.
තරගය 13ට 1ක් ලෙස ජයගැනීමට එම කසකස්ථාන ක්රිඩිකාව සමත් වුණා.




