Published
කා අතරත් තවමත් ජනප්‍රිය පොලිස් නිළධාරීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්රමුඛ චරිතයක්.
පොලිස්පති සිහිනය, විශ්‍රාම යාම හා ඉදිරි සැලසුම් පිළිබද අපි ඔහුත් සමග කතා කළා.
හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.




