Published
මහනුවර - කොළඹ ප්රධාන මාර්ගයේ ගනේතැන්න හා කඩුගන්නාව අතර කොටස යළි විවෘත කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ උපදෙස් පරිදී එම මාර්ගය යළි විවෘත කළ බවයි.
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පහළ කඩුගන්නාව ප්රදේශයට ගල් පෙරළීම හේතුවෙන් ඊයේ එම මාර්ගය තාවකාලිකව වසා දැමුණා.




