Published
ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් කාන්තා කේවල ඉසව්වේ දෙවන වටය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ රනිත්මා තිනුදි සමත් වුණා.
ඇය මෙම ජය ලැබූවේ නේපාල ක්‍රිඩිකාවක වට 2ට 0ක් ලෙස පරාජය කරමින්.
පළමු වටය 21ට 9ක් ලෙසද දෙවන වටය 21ට 6ක් ලෙසද ඇය ජය ගත්තා.





