Published
ෆෝමියුලා 3 බ්‍රිතාන්‍ය, සිල්වර්ස්ටෝන් අදියරේ දී ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේව්ඩ් ස්ප්‍රින්ට් ඉසව්වේ දෙවන තැන හිමිකර ගෙන තිබෙනවා.
ලෝකයේ වේගවත්ම සහ තරඟකාරීම මෝටර් රථ ධාවන තරඟාවලියක් ලෙස ෆෝමියුලා 3 සැලකෙනවා.
එහිදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ යෙවාන් ඩේවිඩ් (Yevan David) තවමත් 18වන වියේ පසු වන්නෙක්




