Published
ඉහල යන ඩොලරයේ අගය පාලනය කිරීමට මහ බැංකුවට මැදිහත් විය හැකි බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය විශේෂාංගය සමග එක්වෙමින්.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය තව කොතරම් ඉහල හෝ පහල යා හැකි දැයි මේ මොහොතේ නිෂ්චිතව ප්රකාශ කළ නොහැකි බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා පැවසුවේ.
ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්රනාන්දු මහතා සහභාගි වූ නෙත් නිවුස් සිව්වන මානය විශේෂාංගය පහතින් නැරඹිය හැකියි.



