Published
එක්සත් ජාතික පක්ෂය මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතකොළුවක් බවට පත්ව ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා පවසනවා.
ආශු මාරසිංහ මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ පිරිසක් පක්ෂය ඇතුලෙම සිටින බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාව වෙනුවෙන් සචිනි සීලවර්ධන සමග රතු කට්ට දේශපාලන සංවාදයට සහභාගි වෙමින්.




