Published
කථානායකවරයාගේ රියදුරන් කිහිප දෙනෙකුට ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අල්ලස් කොමිසමෙන් කැඳවීමක් ලැබී තිබෙනවා.
ඒ, කථානායකවරයාගේ ගමන් බිමන් සහ ගමන් වාර සටහන් සම්බන්ධයෙන් බවයි වාර්තා වුණේ.




