Published
සේවකයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින Mr. Koththu හිමිකරු සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
ඔහු සමග පවතින සබදතා ගැනද රාජපක්ෂ පවුලත් අදහස් දැක්වූවා.
එම තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය පහතින්.




