අධ්‍යාපනයේ වැදගත්කම අත්‍යවශ්‍ය අධ්‍යාපන වෛද්‍ය විද්‍යාව දැරිය හැකි මිලකට ලබා දීම අවශ්‍යතා හඳුනා ගැනීම, අධ්‍යාපනය, දැනුම සහ කියවීම සඳහා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම අරමුණින්, පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමා චිත්‍ර සහ රූප නිර්මාණ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ අනෙකුත් මුද්‍රිත පොත්පත් මෙන්ම අභ්‍යාස පොත් ද එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීමට අප යෝජනා කරනවා.
Published
More From Neth News




