ඩිජිටල්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම, විකාශන පහසුකම් වැඩි දියුණු කිරීම සහ නවීන උපකරණ සහ තාක්ෂණික මෙවලම් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රු. මිලියන 400 ක් ද, ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට රු. මිලියන 489 ක් ද වශයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පුනරාවර්තන වියදම් වෙනුවෙන් රු. මිලියන 384 ක් වෙන් කර තිඛෙනවා
Published
More From Neth News




