ඩෙංගු ඇඳුම පාලනය කිරීම සඳහා ලෝක මදුරු මර්දන වැඩසටහන (World Mosquito Program (WMP) තාක්ෂණික සහ රජයේ සම මූල්‍ය දායකත්වයෙන් සපයන විද්‍යාත්මක වොල් බාකියා (Wolbachia) ඩෙංගු වාහක මර්දන ක්‍රමය රට තුළ පුළුල්ව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 400 ක් වෙන් කර තිබේ.
Published
More From Neth News




