නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ,රාජ්‍ය නීතිඥ තනතුර සඳහා වෘත්තීයක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000 කින් ද රජයේ අධි නීතීඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා වෘත්තීය නොයෙදීමේ දීමනාව රුපියල් 20,000කින් ද ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම මුදලෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
Published
More From Neth News




