පලමු රු. ලක්ෂ 30 සඳහා 6% ක දායකත්වයක් රජය විසින් ද, 4% ක දායකත්වයක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යයෙන් ද ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 3% ක දායකත්වයක් රජය විසින් ද, 2% ක දායකත්වයක් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යයෙන් ද දැරීමට යෝජනා කරනවා.
Published
More From Neth News




