පොලිස් නිලධාරීන්ට සිය රාජකාරිය ඉටුකිරීමේ දී දැරීමට සිදුවන ආහාර සහ නවාතැන් වියදම් ඉහළ යාමේ වියදම් පියවා ගැනීම සඳහා දැනට ගෙවනු ලබන මාසික ආහාර සහ නවාතැන් දීමනාව 2027 ජුලි මස සිට ක්රියාත්මක වන පරිදි රු. 10,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා.
Published
More From Neth News




