යාපනය, මඩකලපුව, ත්රිකුණාමලය, මන්නාරම, නුවර එළිය, කොළඹ නගරය, ගම්පහ, කළුතර, මහනුවර, සහ පවත්නා අධිකරණවල පහසුකම් පුළුල් ලෙස සංවර්ධනය කිරීම සඳහා රු. මිලියන 5,115 ක් වෙන් කර තිබේ. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු පූර්ණ ලෙස ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 60 ක් වෙන් කර තිබේ.
Published
More From Neth News




