විදේශ ගත ශ්‍රමිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීම සඳහා රු. ලක්ෂ 50 දක්වා ඉහළ සහන සහිත නිවාස යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනවා. මෙම යෝජනා ක්‍රමය යටතේ, රු ලක්ෂ 30 ක් දක්වා 10% ක පොලී සහනාධාරයක් ඉතිරි රු. ලක්ෂ 20 සඳහා 5% ක පොළි සහනාධාරයක් ලබා දීමට කටයුතු කරනවා.
Published
More From Neth News




