ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ෂණ ස්ථාන ආවරණය වන මධ්‍යගත මාර්ගගත ඊ – ටිකට්පත් පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් සපයනු ලබන රුපියල් මිලියන 133 ක ප්‍රාග්ධන දායකත්වයට අමතරව රුපියල් මිලියන 35 ක් වෙන් කර ඇත.
Published
More From Neth News




