ශ්රී ලංකා ආරක්ෂිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්රවර්ධනය කිරීම සඳහා සංචාරක පොලිස් සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරනවා. විශේෂිත ප්රධාන පුහුණුවක් ලබා දීම, බහු භාෂා හැකියාවන් සහිත නිලධාරීන් යෙදවීම, ප්රධාන සංචාරක ස්ථාන ආශ්රිතව විශේෂ මුර සංචාර පුරා භාණ්ඩ සහ පැය 24 ක්රියාත්මක වන සංචාරක හදිසි දුරකථන ඇමතුම් සේවාවක් සහ ජංගම යෙදුමක් හඳුන්වා දීම සංචාරකයින්ට කඩිනම් සහ කාර්යක්ෂම ආරක්ෂක සේවාවක් සැලසුම් කිරීමට යෝජනා කරනවා.
Published
More From Neth News




