සමෘද්ධි නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්රදේශය සඳහා රු. 2,500 සිට රු. 5,000 දක්වා ද, ප්රාදේශීය සභා බල ප්රදේශය සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද වැඩි කරනවා.
Published
More From Neth News




