සාගර සංචාරක කර්මාන්තය (Marine Tourism) ප්‍රවර්ධනය සඳහා සංචාරක සේවා සපයන්නන්ට බෝට්ටු ඇතුළු අවශ්‍යතා උපකරණ සඳහා සහනදායී ණය යෝජනා ක්‍රම සඳහා යෝජනා ක්‍රමයකට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලය (SLTPB) සතුටින් රුපියල් මිලියන 500 ක් යෙදවීමට අපේක්ෂා කරනවා.
Published
More From Neth News




