සියලුම රෝහල් වල රෝග හඳුනාගැනීම් සහ ප්‍රතිකාර උසස් තත්ත්වයට අවශ්‍ය MRI, CT, Cath Lab ඇතුළුව, විධිමත් අධ්‍යයනයෙන් එය ඉහළ ගොස් ඇත සම්පුර්ණ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 65,587 ක ප්රතිපාදනයක් අවශ්‍ය වේ. මේ වෙනුවෙන් 2027 වසර සඳහා වෙන් කර තිබෙන රු. මිලියන 15,500 ක ප්රතිපාදනයට අමතරව රු. මිලියන 5,000 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.
Published
More From Neth News




