හැමිල්ටන් ඇළෙහි කොටසක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ද කළුතර දිස්ත්‍රික්කයේ වාද්දුව සහ මොල්ලිගොඩ බිඳුණු ඇළ ව්‍යාපෘතිය, දික්වැල්ල, බේරුවල සහ රත්ගම වැසි ජලාපවාහන පද්ධති වැඩිදියුණු කිරීම ව්‍යාපෘති 2027 වසරේ ආරම්භ කරනවා.
Published
More From Neth News




