අනතුරට ලක්වන කැස්බෑවුන්, ඩොල්ෆින් ආදී සමුද්‍ර ජීවීන්ට ප්‍රතිකාර කිරීම සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් දොඩන්දුව ප්‍රදේශයේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක ආරම්භක කටයුතු වෙනුවෙන් රු. මිලියන 50 ක් වන ජීවී අරමුදලෙන් වෙන් කර තිබේ.
Published
More From Neth News




