අලි – මිනිස් ගැටුම අවම කරමින් ජීවිත සහ වන අලි ආරක්ෂා කිරීමේ අරමුණින් 2026 ජුනි දී හඳපානාගල, කොහොලංකල, වැටහිර කන්ද අලි මංකඩ නිදහස් කර ඇති අතර නාච්චාදුව වැව හා මහ කනදරාව වැව අතර පිහිටි අලිමංකඩ වනජීවී රක්ෂිතයක් ලෙස ප්රකාශ කිරීමට අපේක්ෂා කරනවා.
Published
More From Neth News




