අලි – මිනිස් ගැටුම හේතුවෙන් නිවාස හානි සඳහා වන්දි මුදල රු. ලක්ෂ 2 සිට රු. මිලියනය දක්වාත්, වන අලි ඇතුළු ආරක්ෂිත සතුන් පහර දීම, මිය යන හෝ පූර්ණ ඛෙලහීනතාවයකට පත්වන අයකුට ගෙවන වන්දි මුදල රු. මිලියන 1 සිට රු. මිලියන 2 දක්වාත්, අර්ධ බෙලහීනතාවයකදී ගෙවනු ලබන වන්දි මුදල රු. 150,000 සිට රු. ලක්ෂ 5 දක්වාත්, නිවාස අනෙකුත් දේපල සඳහා ගෙවනු ලබන මුදල රු. ලක්ෂ 2 සිට රු. ලක්ෂ 5 දක්වා වැඩි කිරීමටත් යෝජනා කරනවා.
Published
More From Neth News




