උසස් අධ්‍යාපනයේ උසස් තත්ත්වය, පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සහ මානව සම්පත් සංවර්ධනය සඳහා විශ්ව විද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය ඉටු කරනු ලබන වැදගත් කාර්ය භාරය ලබාගත්, එම කාර්ය මණ්ඩලයට දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රු. 25,000 කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. එම වැඩි වන දීමනාවෙන් 50% ක් 2027 ජූලි මස සිට ඉතිරි 50% 2028 ජූලි මස සිට ලබා දීමට කටයුතු කරනවා.
Published
More From Neth News




