කාර්යක්ෂම, සුව පහසු, පොදු ප්රවාහන සේවාවක් සහතික කිරීම සඳහා, ප්රවාහන ක්ෂේත්රයේ නව යුගයක් ආරම්භ කිරීම අපගේ රජයේ අපේක්ෂාවයි. ඒ අනුව, දුම්රිය හා මගී බස් රථ සේවා නවීකරණය, ප්රවාහන ජාල අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ තිරසර මහජන ප්රවාහනය ප්රවර්ධනය කිරීම සඳහා වාර්තාගත රු. මිලියන 95,000 ක් යොදවනවා.
Published
More From Neth News




