කොළඹ කොටුවේ ඉතාමත් අබලන් වූ තත්වයක පවතින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සයිබර් අපරාධ සහ මූල්‍ය වංචා දූෂණය වැනි කාලීනව වෙනස්වන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අවශ්‍ය නවීන පහසුකම් සහිත, මහල් නිවාස 1 කින් යුත් නිෂ්පාදනයක් සඳහා අධ්‍යයනයට සහ සැලසුම් සකස් කිරීමට රු. මිලියන 500 ක් වෙන් කර ඇත.
Published
More From Neth News




