කොළඹ වරායේ, සංචාරක නෞකා සංචාර (Cruise Tourism) මගී පර්යයන්තයක් ස්ථාපිත කරනවා. ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සතුටින් ගාල්ල, තංගල්ල සහ ත්රිකුණාමලය යන ප්රකට මගී පර්යන්ත සේවා පහසුකම් නවීකරණය කිරීම සහ සංචාරකයන්ට සපයන සේවා පුළුල් කිරීමට රු. මිලියන 240 ක මූල්යයක් වෙන් කර සිටිනවා.
Published
More From Neth News




