ගංවතුර පාලනය සඳහා තිරසර විසඳුමක අවශ්‍යතාවය මා විසින් පසුගියදා සඳහන් කර ඇත. මේ සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සැදීම සඳහා රු. මිලියන 250 ක් වෙන් කළා. එම සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතිනවා.
Published
More From Neth News




