ග්රාම නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 1,600 සිට රු. 4,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්රදේශය සඳහා රු. 3,000 සිට රු. 6,000 ද දක්වා, ප්රාදේශීය සභා බල ප්රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරනවා.
Published
More From Neth News




