දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිවිල් නිලධාරීන් හට දැනට ගෙවනු ලබන රු. 2,250 ක දීමනා ද, රු. 10,000 ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු නිලධාරීන්ගේ යෝජිත මෙම දීමනාව 2027 ජූලි මස සිට ක්රියාත්මක වන පරිදි ලබාදීමට යෝජනා කරනවා.
Published
More From Neth News




