පූර්ව අනතුරු වේගවත් කිරීමට අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ ලබා දීම සඳහා රු. මිලියන 500 ක් වෙන් කර ඇත. දිවයින පුරා ක්‍රියාත්මක ඩිජිටල් ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමට රු මිලියන 670 ක් වෙන් කර තිබේ.
Published
More From Neth News




