මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණය නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැංවීමට යෝජනා කරනවා. මෙම මුදලෙන් 50% ක් 2027 ජූලි මස සිට ද, ඉතිරිය 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කරනවා.
Published
More From Neth News




