වන අලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු අවම කිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) සහ තාප සංවේදී කැමරාව සැලසුම් ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ඒ අනුව මේ වසරේ එම මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට සමත් වේ. එහි ප්‍රතිඵලය අනුව මෙම ව්‍යාපෘතිය ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
Published
More From Neth News




