විදේශගත ශ්රී ලාංකිකයන් සහ ඔවුන්ගේ දුවාදරුවන්ගේ දැනුම හා හැකියාවද මව්බිමට තිබේ බැඳීම රටේ අනාගත සංවර්ධන ගමනට සම්බන්ධ කර ගැනීම සඳහා අප නව ප්රවේශයක් ගත යුතුය. ඒ අනුව, ශ්රී ලංකීය සම්භවයක් සහිත විදේශගත ප්රජාවගේ දෙවන හා තුන්වන පරම්පරාවන් වෙනුවෙන් ” ගෝලීය ශ්රී ලාංකික උරුම පුරවැසි ” වැඩසටහනක් හඳුන්වා දීමට අප යෝජනා කරනවා.
Published
More From Neth News




