සංවර්ධන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 300 සිට රු. 1,000 දක්වා ද මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්රදේශය සඳහා රු. 1,000 සිට රු. 2,000 ද දක්වා ප්රාදේශීය සභා බල ප්රදේශ සඳහා රු. 750 සිට රු. 1,500 දක්වා ද වැඩි කරනු ලබනවා.
Published
More From Neth News




