2027 ජුලි මස සිට ක්රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්රවාහන දීමනාව ද රු. 50,000 කින් ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 කින් ද 50,000 දක්වා ද දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා කරනවා
Published
More From Neth News




