2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට දැනට ගෙවනු ලැබේ මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000 කින් ද හිමිකම් ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රුපියල් 25,000 සිට 50,000 දක්වා ද රජය විසින් නිල නිවාසයක් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් හෝ සැපය නොමැති දී, තම නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට අවශ්‍ය වියදම් ඉහළ යාමට නියමිතයි.
Published
More From Neth News




