Published
යුද හමුදාධිපති ලෙස පත් වූ ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ඒ, කොළඹ අගරදගුරු නිල නිවසේදීයි.







