Published
AI තාක්ෂණය පිළිබද දැනුවත් කෙරෙන වැඩමුළුවක් හෝමාගම ප්රාදේශීය සභාවේ බණ්ඩාරනායක මහජන පුස්තකාල පරිශ්රයේදීයි අද පස්වරුවේ පැවැත් වුණා.
නොම්ලේ පැවැත්වුණ එම වැඩමුළු සදහා පාසල් ළමුන් සහ වැඩිහිටියන් බොහෝ පිරිසක් සහභාගී වූ බවයි හෝමාගම ප්රාදේශීය සභාව පැවසුවේ.











