Wednesday, May 14, 2025

General line - 0115112241

මෙරට වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙලෙයි



මෙරට වැඩිහිටියන් තුන් දෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩන රෝගී තත්ත්වයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

එහි බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න මහත්මිය පැවසුවේ අධි රුධිර පීඩනයෙන් පෙලෙන පුද්ගලයින් සියයට 50ක් පමණ තමන් එම රෝගයෙන් පෙලෙන බවට නොදන්නා බවයි.