අලි මිනිස් ගැටුම් මෙන්ම වන අලින් දුම්රියෙහි ගැටීම ද මෙරට දැඩි කතාබහට ලක්වන මාතෘකාවක්.
වැඩි වශයෙන් අලින් දුම්රියෙහි ගැටීම වාර්තා වන්නේ ගල්ඔය ප්‍රදේශය ආශ්‍රිතවයි.
ඒ, පලුගස්වැව සිට හිඟුරක්ගොඩ දක්වා වූ ප්‍රදේශය තුළයි.
වසර ගණනාවක් තිස්සේ වන අලින් දුම්රියෙහි ගැටුන ද ඊට විවිධ විසඳුම් ගෙන ආවද තවමත් වන අලින් දුම්රියෙහි ගැටෙනවා.
මෙම ගැටලුවට විසඳුමක් නැද්ද?
මේ, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා.